මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,805ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනය තුළ නව්‍ය කොරෝනා ආසාදිතයින් 23 දෙදෙනෙකු හඳුනාගෙන ඇත.
සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථනයේ රැඳවියන් 17 දෙනෙක් සහ නිරෝධායනයට ලක්වෙමින් සිටින කටාර් සිට පැමිණි 5 දෙනෙක් සහ සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයෙක් ඒ අතර වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක