ශ්‍රී ලංකාවෙන් ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් 331 දෙනා අතුරින් වැඩිම පිරිස සටහන් වී ඇත්තේ විදේශයන්හි සිට මෙරටට පැමිණි 83 දෙනෙකු බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.
මාතර 49
ගම්පහ 34
මාතලේ 34
කොළඹ 28
ගාල්ල 13
කලුතර 11
මහනුවර 11
නුවරඑළිය 09
යාපනයේ 08
මුලතිව් 08
බදුල්ල 07
කුරුණෑගල 07
මන්නාරම 06
අනුරාධපුර 05
රත්නපුර 05
කෑගල්ල 03
වවුනියාව 03
පුත්තලම 02
මොනරාගල 02
හම්බන්තොට 01
More Stories
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?