ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 428 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වන 193 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
එලෙස කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගෙන් 162 දෙනෙක් අටලුගම ගම්මානයෙන් වාර්තා වී තිබෙන අතර ඊයේ දිනය වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,876ක්.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග