දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකින් විවිධ චෝදනා යටතේ සැකකරුවන් 3, 880 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වරෙන්තු නිකුත් කළ පුද්ගලයන් 1, 572 ක්, මත්පැන් හා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 983 ක් ද ඔවුන් අතර වන බවයි පොලීසිය පැවසුවේ.
වරෙන්තුවක් නිකුත් වූ පසු අධිකරණය මගහැර සිටින පිරිස් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ