ඊශ්‍රායලය වයස අවුරුදු 60ට වැඩි සහ සෞඛ්‍ය අංශවල සේවකයින්ට සිව්වන කොරෝනා මර්ධන එන්නත් මාත්‍රාව ලබාදීම ආරම්භ කර තිබෙනවා.
එහිදී ෆයිසර් බයෝ එන්ටෙක් එන්නත ලබාදෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තෙවන මාත්‍රාව ලබාගෙන මාස හතරක් ඉක්මවන පුද්ගලයන් සඳහා සිව්වන මාත්‍රාව ලබා දීම සිදු කෙරෙනවා.
මේ වනවිට එන්නත් මධ්‍යස්ථාන අසළ සුදුසුකම් ලැබූ ජනතාව පෙළ ගැසී සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
More Stories
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්
චීන – කාම්බෝජ මිතුදම චීන ජනපති ඉහළින් අගය කරයි