හපුතලේ සහ දියතලාව අතරදී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇත. මේ වන විට දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරීන් හා දුම්රිය සේවකයින් එක්ව දුම්රිය මාර්ගය යථාතත්ත්වයට පත්කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේත් බදුල්ල සිට පැමිණි දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේත් නවතා තිබෙනවා
More Stories
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්
කොළඹ ”චිකුන්ගුන්යා” ව්‍යාප්තිය ඉහළට
පුංචි ඡන්දය මැයි 06