උතුරු කොරියාව විසින් තවත් බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව දකුණු කොරියානු මාධ්‍ය අද වාර්තා කළා
පියොං යැං අගනුවර ආසන්නයේ පිහිටි ස්ථානයක සිට මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇති අතර, එය සැලකෙන්නේ නව වසරේ සිදුකළ සිව් වන මිසයිල අත්හදා බැලීම ලෙසයි
මේ සම්බන්ධයෙන් ජපානයද තොරතුරු තහවුරු කර ඇති අතර මෙය කලාපයේ සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් බවයි එරට බලධාරීන් ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් මිසයිලය පතිත වූ ස්ථානය මෙතෙක් නිෂ්චිතව අනාවරණ වී නැහැ.
More Stories
ඇමරිකාව සිදු කළ අසාධාරණ තීරුබදුවලට එරෙහිව චීන රජයේ ස්ථාවරය
චීනයේ Diaoyu Dao මුහුදු ප්‍රදේශයට නීතිවිරෝධී ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් නෙරපා හරී
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාව පුරා උද්ඝෝෂණ