උතුරු කොරියාව විසින් තවත් බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව දකුණු කොරියානු මාධ්‍ය අද වාර්තා කළා
පියොං යැං අගනුවර ආසන්නයේ පිහිටි ස්ථානයක සිට මෙම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇති අතර, එය සැලකෙන්නේ නව වසරේ සිදුකළ සිව් වන මිසයිල අත්හදා බැලීම ලෙසයි
මේ සම්බන්ධයෙන් ජපානයද තොරතුරු තහවුරු කර ඇති අතර මෙය කලාපයේ සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් බවයි එරට බලධාරීන් ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් මිසයිලය පතිත වූ ස්ථානය මෙතෙක් නිෂ්චිතව අනාවරණ වී නැහැ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි