“බුරවි” සුළි කුණාටුව හේතුවෙන් උතුරු පළාතේ සියලු පාසල් හෙට සහ අනිද්දා වසා දැමීමට තීරණය කර තිබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාර්ල්ස් මහත්මිය සඳහන් කරනවා
බුරවී සුළි කුණාටුව ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඇති හැකියාව මත සිදුවිය හැකි ආපදා තත්ත්වය හේතුවෙනුයි එම තීරණය ගෙන ඇත්තේ.
සුළි කුණාටුව මේ වනවිට ත්‍රිකුණාමලයට කි.මී 200 ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතිනවා.
එය අද රාත්‍රී 07 ත් 10 ත් අතර දිවයිනට ඇතුලු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්