තමාගේ 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය ට අද (24) ක්‍රීඩාකරන ඇන්ජලෝ මැතිව්ස් ට උපහාර පිදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.
ශ්‍රී ලංකා පාකිස්තාන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟය ආරම්භ කිරීමට පෙර එම උත්සවය පැවැත්වුණි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 100ක් ක්‍රීඩා කළ 6 වැනි ක්‍රීඩකයා මැතිව්ස් ය.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක