ඉදිරි ශත වර්ෂය තුල ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.7 කින් ඉහළ යන බවට එක්සත් ජාතීන්ගේ දේශගුණික හා විපර්යාස පිළිබඳ සංවිධානය අනතුරු අගවනවා.
එම සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ කර්මාන්තශාලා, ලැව්ගිනි සහ අයිස් දියවීම් වැනි ස්වභාවික විපත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම කෙරෙහි බලපා ඇති බවයි.
එම තත්ත්වය පාලනය කිරීමට ලෝක ප්‍රජාව එක්වීමේ අවශ්‍යතාවයද එක්සත් ජාතීන්ගේ දේශගුණික හා විපර්යාස පිළිබඳ සංවිධානය අවධාරනය කළා
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්‍රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්‍රතිලාභයට හානි වේ