ලබන 07 වනදා ආරම්භවීමට නියමිත 2021 උසස් පෙළ විභාගය සති 20 කින් කල් දමන ලෙස ඉල්ලා සිවිල් ක්‍රියාකාරී නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොණු කර තිබෙනවා.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යවරයා, විභාග කොමසාරිස් ජනරාල්වරයා, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුලු පිරිසක්.
පෙත්සම්කරු පෙන්වා දෙන්නේ පවතින කොවිඩ් තත්වය හමුවේ උසස් පෙළ සිසුන්ට අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමට අවස්ථාවක් නොලැබුණු බවයි.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති