උසස් පෙළ විභාගයේ ගෘහ ආර්ථික විද්‍යාවට අදාළ ප‍්‍රායෝගික පරීක්ෂණ අද ආරම්භ කර තිබෙනවා.
එය ලබන 21 වැනිදා දක්වා ක‍්‍රියාත්මක බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මෙම විෂයට අදාළ පාසල් අයදුම්කරුවන්ගේ ප‍්‍රවේශපත් විදුහල්පතිවරුන් වෙතද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප‍්‍රවේශපත් ඔවුන්ගේ ලිපින වෙත ද තැපැල් කර යවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඞී. ධර්මසේන මහතා සඳහන් කළා.
ඊට අමතරව විභාග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය මඟින් ද ප‍්‍රවේශ පත‍්‍ර භාගත කරගත හැකියි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට