නියමිත වේලාවට විභාග ශාලාවට පැමිණීමට ප්‍රවාහන පහසුකම් සපයා ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
කලින් තීරණය කළ පරිදි උසස් පෙළ විභාගය ඉදිරි සතියේදී ද අඛන්ඩව පවත්වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි