සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා.
ලකුණු 74ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය සිය දෙවැනි ඉනිමේ දී කඩුලු 3ක් දැවී ලබා සිටියදී තරඟයේ ජයග්‍රහණය වාර්තා කළා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට