එංගලන්තය සහ බංග්ලාදේශය අතර අද (27) පැවැති 20/20 ලෝක කුසලාන සුපිරි වටයේ තරගයෙන් පහසු ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත්විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 124ක් රැස්කළේය.
ජයග්‍රාහි ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි එංගලන්ත පිළ පන්දුවාර 14යි පන්දුවක් තුළ කඩුලු දෙකක් පමණක් දැවී ලකුණු 126ක් ලබා ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි