බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය එංගලන්ත නායක ජෝ රූට් හට අහිමි වනු ඇති බව වාර්තා වනවා.ඒ, ඔහුගේ බිරිද සිය දෙවන දරු ප්‍රසූතිය සදහා සූදානම් වීම හේතුවෙන්.ජූලි මස මුලදී ඇය දෙවන දරු ප්‍රසූතිය සදහා සූදානමින් සිටින අතර, දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ජූලි 8 වනදායි.
ඒ අනුව උප නායක බෙන් ස්ටොක්ස් අදාළ තරගයේ දී බොහෝ විට කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති.
Chanaka Aravinda
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි