සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණ 344ක් රැස් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 381ක් රැස් කළ අතර ඒ අනුව ලකුණු 37ක් ඉදිරියෙන් සිටිමින් ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම ආරම්භ කළේය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි