මෙවර පන්දුවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව හා එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
ඒ පළමු කාණ්ඩය නියෝජනය කරමින්. දෙවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව වටය සදහා මේ වන විට සුදුසුකම් ලබා ඇත්තේ පාකිස්තානය පමණයි.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි