එංගලන්ත එක්දින සංචිතයේ ක්‍රීඩකයින් තිදෙනෙකුට සහ පාලනාධිකාරියේ හතර දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඒ හේතුවෙන් පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ එක්දින තරඟාවලියද ඔවුන්ට මඟ හැරී ගොස් ඇති බව වාර්තා වනවා.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි