බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සදහා කලකට පසු දගපන්දු යවන තුන් ඉරියව් ක්‍රිඩක මොයින් අලි එංගලන්ත සංචිතයට නම්කර ඇත..
30 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට නවක ක්‍රිඩකයින් 8 දෙනෙක් ඇතුලත් කර තිබීම විශේසයි.
පළමු ටෙස්ට් තරගය ජුලි 08 වෙනිදා සව්දැම්ටන් හිදි ආරම්භ විමට නියමිතයි.
1st Test: 8-12 July, Ageas Bowl, Southampton
2nd Test: 16-20 July, Emirates Old Trafford, Manchester
3rd Test: 24-28 July, Emirates Old Trafford, Manchester
එංගලන්ත සංචිතය
Moeen Ali (Worcestershire), James Anderson (Lancashire), Jofra Archer (Sussex), Jonathan Bairstow (Yorkshire), Dominic Bess (Somerset), James Bracey (Gloucestershire), Stuart Broad (Nottinghamshire), Rory Burns (Surrey), Jos Buttler (Lancashire), Zak Crawley (Kent), Sam Curran (Surrey), Joe Denly (Kent), Ben Foakes (Surrey), Lewis Gregory (Somerset), Keaton Jennings (Lancashire), Dan Lawrence (Essex), Jack Leach (Somerset), Saqib Mahmood (Lancashire), Craig Overton (Somerset), Jamie Overton (Somerset), Matthew Parkinson (Lancashire), Ollie Pope (Surrey), Ollie Robinson (Sussex), Joe Root (Yorkshire), Dom Sibley (Warwickshire), Ben Stokes (Durham), Olly Stone (Warwickshire), Amar Virdi (Surrey), Chris Woakes (Warwickshire), Mark Wood (Durham).
චානක අරවින්ද
Chanaka Aravinda
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්රී ලංකා ක්රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්