දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබු පළමු එක්දින ක්‍රිකට් තරගය අතහැර දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ, එංගලන්ත කණ්ඩායම නවාතැන්ගෙන සිටි හෝටලයේ සේවකයෙකුට කොරෝනා ආසාදනයවීම හේතුවෙන්.
මේ වනවිට එම හෝටලය තාවකාලිකව හුදකලා කර ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසන්නේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි