එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකාර ධුරය සඳහා ලැබුණු යෝජනාවක් ශ‍්‍රී ලංකා හිටපු ක‍්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ ඔහුට අමතරව හිටපු ඔස්ටේ‍්‍රලියානු නායකයෙකු වන රිකී පොන්ටින් ද අදාළ ධුරය භාර නොගැනීමට තීරණය කර ඇති බවයි.
මීට පෙර එංගලන්ත පුහුණුකරු ලෙස කටයුතු කළ ක‍්‍රිස් සිල්වර්වුඩ් ඕස්ටේ‍්‍රලියාවට එරෙහි අළු බඳුන තරඟාවලියේ දී ලැබූ දරුණු පරාජයෙන් පසු එම ධූරයෙන් ඉවත් කෙරුණා.
මේ වන විට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ ද එංගලන්ත හිටපු පුහුණුකරු ක‍්‍රිස් සිල්වර්වුඩ්
More Stories
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි