කොරොනා වසංගතය හේතුවෙන් මෙම වසරෙ ක්‍රිකට් තරගාවලින් කීපයක්ම අත් හැර දැමිමට හෝ කල් දැමිමට සිදුවුනා.කෙසෙ වුවත් ලෝව පුරා ක්‍රිකට් ලෝලින්ගේ උනන්දු යලිත් ඇති කරමින් එංගලන්ත – කොදෙව් තරගාවලිය හෙට(08) එංගලන්තයෙදි ආරම්භ විමට නියමිතයි.ටෙස්ට් තරග තුනක් කණ්ඩායම දෙක අතර පැවැත්වේ.එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කරන ආකාරයට එංගලන්තය මේ ගිම්හානයේදි කොදෙව් /පාකිස්තාන/අයර්ලන්ත් කණ්ඩායම් සමග තරග වැදිමට සැලසුම් කර ඇත.
එ වෙනුවෙන් තරග කාලසටහන් මේ වනවිට එළිදක්වා ඇත.එහි විශේෂත්වය වන්නෙ අයර්ලන්තය සමග අවසන් එක්දින තරගය දිවාරාත්‍රි තරගයක් ලෙස ක්‍රිඩා කර පැය කිපයක් ඇතුලත පසුදාම පාකිස්තානය සමග ප්‍රථම ටෙස්ට් තරගය පැවැත්විමයි.
තරග කාලසටහන්
vs West Indies
1st Test: Ageas Bowl, Southampton- July 08-12
2nd Test: Old Trafford, Manchester- July 16-20
3rd Test: Old Trafford, Manchester- July 24-28
vs Ireland
30 July: 1st ODI, Southampton
1 August: 2nd ODI, Southampton
4 August: 3rd ODI, Southampton
vs Pakistan
5-9 August: 1st Test, Old Trafford
13-17 August: 2nd Test, Southampton
21-25 August: 3rd Test, Southampton
28 August: 1st T20, Old Trafford
30 August: 2nd T20, Old Trafford
1 September: 3rd T20, Old Trafford
*චානක අරවින්ද
More Stories
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි
ශ්රී ලංකා ක්‍රිකට් ඒ කණ්ඩායමට තීරණාත්මක දවස
පැරිස් පැරාලිම්පික් ක්රීඩා උළෙල ඇරඹීමට සූදානම්