” 2005 වසරේ දී LTTE සංවිධානයට මිලියන 200ක් ලබා දී උතුරු නැගෙනහිර ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කළ මහින්ද රාජපක්ෂ මහතා අද කරුණා අම්මාන් සුපිරිසිදු චරිතයක් බවට පත් කිරීමට දරන උත්සාහය කණගාටුදායකයි.
රටට නිදහස දිනා දුන් එක්සත් ජාතික පක්ෂය කිසි විටක විදේශීකයන්ට රට පවා දෙන්නේ නෑ.
මඩ දේශපාලනය නවතා මහත්මා දේශපාලනය කරන්න.අවශ්‍ය තීරණය ජනතාව ගනී”
අත්තනගල්ල එක්සත් ජාතික පක්ෂ කාර්යයාලය විවෘත කරමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගෙ මෙ බව ප්‍රකාශ කලා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට