ගිනිගෙන මුහුදුබත් වෙමින් පවතින එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
නැවෙහි ප්‍රධාන ඉංජිනේරුවරයා සහ උප ප්‍රධාන ඉංජිනේරුවරයා ද මෙලෙස අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ