සෙනසුරු සහ බ්‍රහස්පති ග්‍රහලෝක අංශක දශම එකකට අඩුවෙන් පිහිටීම නිසා ග්‍රහ වස්තූන් දෙක එක් වස්තුවක් ලෙස දැක බලා ගැනීමේ විරල අවස්ථාව ලෝකවාසීන්ට ඊයේ (21) උදා වුණා.
මෙම විශේෂ අවස්ථාව නිරීක්ෂණය සඳහා කොළඹ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය කටයුතු සුදානම් කර තිබුණා.
ඉතා විරල අවස්ථාවක් වන මෙවැනි තත්ත්වයක් මීට පෙර ඇති වූයේ අවුරුදු 397කට ඉහත දී 1623 වර්ෂයේදීයි.
මෙම අවස්ථාව සෙනසුරු සහ බ්‍රහස්පති අතර ග්‍රහ සම අනුපාතයක් ලෙස ද හඳුන්වනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්