මේ වන විට නැංගුරම් ලා ඇති ගෑස් නෞකා දෙකෙන් එක් නෞකාවක් සඳහා ගෙවීමි සිදුකිරීමට අවශ්‍ය ඩොලර් අද රාත්‍රියේ බොහෝවිට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලිට්‍රෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසන්නේ නෞකාවේ ගෙවීම් සිදුකර අද රාත්‍රියේ ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.
කෙසේ වෙතත් පවතින ගෑස් හිඟයෙන් පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති