තෙල්වත්ත සහ කහව අතර ගොඩගම ප්‍රදේශයේ වෙරළ තීරයේ ස්ථාන කිහිපයකින් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට ඊයේ (02) මුහුදු රළ පැමිණ තිබුණි.
ඒ දකුණු මුහුදු තීරයේ පවතින දැඩි රළු ස්වභාවය හේතුවෙනි.
ඒ හේතුවෙන් රථවාහන ගමනාගමනයට ද විටින්විට බාධා ඇතිවුණු බව අප වාර්තාකරුවන් පැවසීය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ