සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් බල වේගය සහ තවත් පක්ෂ වලට සහයෝගය දක්වන මන්ත්‍රීවරුන් 115 දෙනෙකු ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනකු ගේ සහ පළාත් පාලන ආයතන වල සහ පළාත් සභා සාමාජිකයින් හැට එක් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය මෙසේ ඉවත් කිරීමට ක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි වාර්තා වන්නේ
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට