එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඇතුළු නිලධාරි මණ්ඩලය හමුවීම සඳහා පාක්ෂිකයන්ට මහජන දිනයක් වෙන් කර තිබෙනවා.
පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාලිත රංගේ බණ්ඩාර කියා සිටියේ සෑම සතියේම අඟහරුවාදා සහ බදාදා දෙදින මහජන දිනය ලෙස නම් කරන බවයි.
එම වැඩපිළිවෙල අනිද්දා ආරම්භ කරන බවද ඔහු ප්රකාශ කළා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි