එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මොණරාගල දිස්ත්‍රික්කයේ පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවක් උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.
ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති මෙම හමුව සඳහා පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, ආශු මාරසිංහ සහ පාලිත තෙවරප්පෙරුම මෙන්ම මොණරාගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායකයින්, ක්‍රියාකාරිකයින් ඇතුලු පිරිසක්ද එක්ව සිටියා.
මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අදහස් දැක්වීමත් සමඟ උණුසුම් තත්වයක් ඇතිවුණා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ