කොවිඩ් මර්දන කොවිශීල්ඩ් එන්නත් මිලියන නවයක් මිලදී ගැනීම ගැන සාකච්ඡා කර තිබෙනවා.
ඒ මෙරටට කොවිඩ් මර්දන එන්නත් ගෙන්වීම පිලිබඳ කාර්ය සාධක මණ්ඩලයේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතාත් සමග බව කොවිඩ් පාලනය පිලිබඳ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අමල් හර්ශ ද සිල්වා මහතා පැවසුවා.
දැනට පුද්ගලික අංශයට මෙම එන්නත් ආනයනයට අවසර ලබා දී නොමැති බවත් ඉදිරියේ දී පුද්ගලික අංශයට ලබා දීමේ හැකියාව පිලිබද අවධානය යොමු කරන බවද සදහන් කළා.
More Stories
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්