එල්.පී.එල්. හෙවත් ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙල මේ වන විට ආරම්භ වී තිබේ.
ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී.
තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමගය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි