පිළියන්දල එස් ඕ එස් ළමා ගම්මානයේ දරුවන් 50 පමණ ඇතුළු 91දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
එම ආසාදිතයින් පිරිස අතර එහි අධ්‍යක්ෂකවරයා සහ සහකාර අධ්‍යක්ෂකවරයාද සිටින බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහ්න් කරයි.
මේ වන විට එම ළමා ගම්මානයට අමුත්තන් පිවිසීම මෙන්ම බාහිරව සිට පැමිණෙන සියලුම දරුවන්ගේ ඇතුලුවීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ගම්මාන අධ්‍යක්ෂකවරයා කීය.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක