එළවලු සහ පළතුරු බොහොමයක් ප්ලාස්ටික් සහ පොලිතීන්වලින් ඇසිරීම අද (01) සිට ප්‍රංශය තුළ තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊට පිපිඤ්ඤා, දෙහි වර්ග සහ දොඩම් ඇතුලු වර්ග 30ක් අයත්ය.
කෙසේවෙතත් තොග වශයෙන් අලෙවියේදී සහ සකස් කරන ලද එළවලු, පළතුරු සඳහා නව නීතිය බලාත්මක නොවන බව වැඩිදුරටත් වාර්තා කර තිබේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි