නුවරඑළියේ සිට දුම්රිය මඟින් එළවළු ප්‍රවාහනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය
මේ සඳහා වෙනම දුම්රිය මැදිරියක් නිර්මාණය කරන බව අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි අමාත්‍යවරයා මෙසේ පැවසීය
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ