දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.
සෑම එළවළු වර්ගයකම කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 400 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.
කැරට්, බීට් රූට්, බෝංචි, අර්තාපල්, ගෝවා, තක්කාලි ආදී එළවළුවල මිල ගණන් මෙලෙස ඉහළ ගොස් තිබෙනවා.
අද බෝංචි කිලෝග‍්‍රෑමයක තොග මිල රුපියල් 600ක් ලෙස දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්