උඩරට හා පහතරට එළවළු මිල ඉහළගොස් ඇති බව එළවළු තොග සහ සිල්ලර වෙළඳුන් පවසනවා.
ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ ඉල්ලුමට සරිලන ලෙස සැපයුම ප්‍රමාණවත් නොමැතිවීම හේතුවෙන් මෙලෙස එළවළු මිල ඉහළගොස් ඇති බවයි.
පොහොර ගැටලුව හේතුවෙන් එළවළු පැමිණීමද අඩුවී ඇති බවයි තොග සහ සිල්ලර වෙළඳුන් පෙන්වා දෙන්නේ.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක