උඩරට හා පහතරට එළවළු මිල ඉහළගොස් ඇති බව එළවළු තොග සහ සිල්ලර වෙළඳුන් පවසනවා.
ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ ඉල්ලුමට සරිලන ලෙස සැපයුම ප්රමාණවත් නොමැතිවීම හේතුවෙන් මෙලෙස එළවළු මිල ඉහළගොස් ඇති බවයි.
පොහොර ගැටලුව හේතුවෙන් එළවළු පැමිණීමද අඩුවී ඇති බවයි තොග සහ සිල්ලර වෙළඳුන් පෙන්වා දෙන්නේ.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ