දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සැළකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. ඒ, යාපනයෙන් සහ අනෙකුත් ප්‍රදේශ වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු තොග වැඩි වශයෙන් ලැබීම හේතුවෙන්.පහතරට ප්‍රදේශවලින් ලැබෙන මෑකරල්, දඹල, වම්බටු, කැකිරි ආදී එළවලු කිලෝවක තොග මිල රුපියල් 20 ත් 60ත් අතර පැවති බවයි වෙළඳුන් සඳහන් කළේ.එමෙන්ම උඩරට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු තොග මිල සටහන්ව ඇත්තේ රුපියල් 150ත් 160 අතරයි.
එළවළු මිල එකවර පහත වැටෙයි

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි