වෙළඳපොළ තුළ එළවළු සඳහා පවතින අසාමාන්‍ය මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳුන් පවසනවා.
ඔවුන් සඳහන් කරන්නේ ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු පැමිණීමේ අඩුවක් පවතින හෙයින් එළවළු මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි.
එසේම එළවළු සිල්ලර මිලද ඉහළ ගොස් ඇති බවයි පාරිභෝගික ජනතාව පෙන්වා දෙන්නේ.
More Stories
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි
උද්ධමනය පහළට
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ