ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත නිෂ්පාදනය කරන ඉන්දියාවේ Serum ආයතනයේ කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා.
කෙසේ නමුත් එන්නත නිෂ්පාදනය කිරීමේ කටයුතුවලට මින් බාධාවක් සිදු නොවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
පූනේහි අක්කර 100 ක භූමිභාගයක මෙම කර්මාන්ත ශාලාව පිහිටා ඇති අතර ගින්නට හසුව තිබෙන්නේ අලුතෙන් ඉදිකරමින් තිබෙන ගොඩනැගිල්ලකයි.
බේරා ගැනීමේ කණ්ඩායම් මගින් ගොඩනැගිල්ලේ සිරවී සිටි පුද්ගලයන් තිදෙනෙකු බේරාගෙන තිබෙනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට