ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ ගෙවුණු දින 10 ක කාලය තුළ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 75 කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ මේ වන විට ඔක්සිජන් හිඟයක් නොමැති බවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට