ලෝකයෙහි සකල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම දිනය නම් වෙසක් දිනය යි. ඒ කවර හෙයින් ද යත් බෞද්ධයන් ගේ ශාස්තෘවරයාණන් වන සිද්ධාර්ථ ගෞතමයන් ගේ උත්පත්තිය, සම්බුද්ධත්වය, පරිනිර්වාණය යන සිද්ධි තුන ම මෙ දින සිදු වූ බව සැලැකෙන හෙයිනි.
ඔබ සැමට සුබ වෙසක් දිනයක් වේවා

ලෝකයෙහි සකල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම දිනය නම් වෙසක් දිනය යි. ඒ කවර හෙයින් ද යත් බෞද්ධයන් ගේ ශාස්තෘවරයාණන් වන සිද්ධාර්ථ ගෞතමයන් ගේ උත්පත්තිය, සම්බුද්ධත්වය, පරිනිර්වාණය යන සිද්ධි තුන ම මෙ දින සිදු වූ බව සැලැකෙන හෙයිනි.
More Stories
පොසොන් පොහෝ දින අද
වෛශාඛ වේසාඛ වෙසක්
රාමඤ්ඤ නිකායේ උපසම්පදා මහෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන්