මෙරටින් තවත් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් තිදෙනෙකු හදුනාගෙන තිබෙනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා මේ බව තහවුරු කළා.
ඒ අනුව මෙතෙක් මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ යනු ඇති්
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ