තායිලන්තයෙන් පළමුවරට ඔමික්‍රෝන් ආසාදිතයෙකු හඳුනාගෙන තිබේ.
ස්පාඤ්ඤයේ සිට තායිලන්තය වෙත පැමිණි අමෙරිකානු සංචාරකයෙක් මෙලෙස ඔමික්‍රොන් ප්‍රභේදයේ ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව තායිලන්ත සෞඛ්‍ය අංශ පවසයි.
පසුගිය නොවැම්බර් මස 29 වනදා එම ආසාදිතයා තායිලන්තය වෙත පැමිණ තිබේ.
ඒ අනුව මේ වන විට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය රටවල් 47 කින් හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි