ඔමික්‍රෝන් ප්‍රභේදයට සාර්ථකව මුහුණ දීම සදහා ඉන්දීය වැසියන්ට වසංගත තත්ත්වය පිළිබද පැහැදිලි අවබෝධයක් නොමැති බව විශ්ලේෂකයින් සදහන් කරනවා.
කොරෝනා වසංගත ව්‍යාප්තිය ආරම්භ වී වසර දෙකක කාලයකට ආසන්න වුවද ඉන්දීය වැසියන්ට තවමත් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් නොමැති බවයි වාර්තා වන්නේ.
ඔමික්‍රෝන් ප්‍රභේදය එරට තුළ ශීඝ්‍ර යෙන් ව්‍යාප්ත වීමට ද එම කරුණ බලපා තිබෙනවා. මුඛ ආවරණ පැලදීම, සමාජ දුරස්ථභාවය තබා ගැනීම හා එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් වැඩි උනන්දුවක් නොදක්වන බවද සදහන්. එමෙන්ම එරට නාගරික වැසියන්ගෙන් සියයට හැටක ප්‍රමාණයක් පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැලදීමක් සිදු කරන්නේ නැහැ. පිට පළාත් වලදී එම සංඛ්‍යාව සියයට අනූවක් තරම් ඉහළ අගයක් ගනු ලබනවා.
More Stories
චීනය සහ බ්‍රසීලය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරයි
චීන- ලතින් ඇමරිකා සංසදය දැවැන්ත ජයග්‍රහණ ලබාගෙන ඇතැයි චීන විදේශ අමාත්‍ය වං යී මහතා පවසයි
චීන බරසීල සබදතා තහවුරු කිරීමේ වැදගත්කම දෙරටේ රාජ්‍ය නායකයෝ අවධාරණය කරති