මෙවර ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගිවීමට නියමිත තවත් ක්‍රිඩකයෙකු හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.
චෙච්නියා වොලිබෝල් ක්‍රිඩකයෙකු හට වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ වන විට ටෝකියෝ ඔලිම්පික් ගම්මානයෙන් ක්‍රිඩකයින් තිදෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
ක්‍රිඩා උළෙලට සහභාගී වන ක්‍රිඩකයින් සහ නිලධාරින් 6,700ක පමණ පිරිසක් සඳහා ඔලිම්පික් ගම්මානයේ පහසුකම් සලසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි