2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පළමු ස්ථානයට පැමිණීමට සත්කාරක ජපානය සමත්ව තිබේ.
ජපානය රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 5ක් දිනාගෙන ඇත.
මෙවර ඔලිම්පික් උළෙලේ මේ වන විට වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනාගෙන ඇති රට වන්නේ ඇමෙරිකාවයි.
ඇමෙරිකාව ජයග්‍රහණය කර ඇති පදක්කම් සංඛ්‍යාව 29කි.
ඊට රන් 10ක්, රිදී 10ක් සහ ලෝක පදක්කම් 9ක් ඇතුළත් වේ.
තෙවන ස්ථානයේ රැදී සිටින චීනය රන් 10ක්, රිදී 5ක් සහ ලෝකඩ පදක්කම් 8ක් ජයග්‍රහණය කර තිබේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි