ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලාංකික බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න මහතා සුදුසුකම් ලබා තිබේ.
ඔහු මෙසේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත්තේ අඛණ්ඩව තුන්වැනි වරටය.
ඔහුට සුබ පතමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ පණිවිඩය පහතින් දැක්වේ.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි