2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙල හෙටින් අවසන් වීමට නියමිතය.
පසුගිය මස 23 වන දින ආරම්භ වු තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ චීනයයි.
ඔවුන් රන්පදක්කම් 38ක් ලබාගෙන ඇති අතර රන් පදක්කම් 33ක් හිමිකර ගත් අමෙරිකාව දෙවන ස්ථානයේ පසුවේ.
සත්කාරක ජපානය රන් පදක්කම් 24ක් හිමිකරගෙන තෙවන ස්ථානයට පත්ව තිබේ.
බ්‍රිතාන්‍ය, රුසියාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය සහ ප්‍රංශය පළමු ස්ථාන දහයට ඇතුළත් සෙසු රටවල් වේ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි